සිංහල කතෝලිකයා
සිංහල කතෝලිකයා
සිංහල කතෝලික බ්ලොග් අඩවි ගොඩක් අඩු හින්ද මට හිතුන නිකමට වගේ අලුත් බ්ලොග් එකක් පටන් ගත්තොත් හොඳා කියල. මගේ දැනුමේ හැටියට , පොඩියට මේක පටන් ගමු කියල මට හිතුන. විවිද ප්‍රශ්න වලින් දුක් විඳින, තේරුමක් නැති , තාවකාලික වින්දනයක් දෙන වෙබ් අඩවි පසු පස්සේ යන මිනිසුන්ට , දේව වචනය තුලින් අලුත් ජීවයක් දීම තමා මගේ ඒකායන අරමුණ. බලමු ඉතින් මට කොයි තරම් දුරට මේක කර ගන්න පුළුවන් වෙයිද කියල. "දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා" !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Wednesday, November 30, 2011
දේව වචනයේ වසර ප්‍රකාශයට පත් කිරීම ...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment